71

Q.S අලි ඉම්රාන් (3:71)

يٰٓاَهْلَ الْكِتٰبِ لِمَ تَلْبِسُوْنَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوْنَ الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُوْنَ ࣖ

yā ahlal-kitābi lima talbisūnal-ḥaqqa bil-bāṭili wa taktumūnal-ḥaqqa wa antum ta‘lamūn.

ධර්ම ග්‍රන්ථය ලත් ජනයිනි!, ඔබලා දැන සිටියත් සත්‍යය අසත්‍යය සමඟ මිශ්‍ර කර සත්‍යය සඟවන්නේ ඇයි?