72
Q.S අලි ඉම්රාන් (3:72)
وَقَالَتْ طَّاۤىِٕفَةٌ مِّنْ اَهْلِ الْكِتٰبِ اٰمِنُوْا بِالَّذِيْٓ اُنْزِلَ عَلَى الَّذِيْنَ اٰمَنُوْا وَجْهَ النَّهَارِ وَاكْفُرُوْٓا اٰخِرَهٗ لَعَلَّهُمْ يَرْجِعُوْنَۚ
wa qālaṭ-ṭā'ifatum min ahlil-kitābi āminū bil-lażī unzila ‘alal-lażīna āmanū wajhan-nahāri wakfurū ākhirahū la‘allahum yarji‘ūn(a).
තවද ධර්ම ග්‍රන්ථය ලත් පිරිසක් (එකිනෙකාට) මෙසේ පැවසූහ: “දවසේ ආරම්භයේදී විශ්වාසවන්තයින්ට පහළ කරන ලද දේ විශ්වාස කරන්න, පසුව එය ප්‍රතික්ෂේප කරන්න, එවිට ඔවුන් (ප්‍රතික්ෂේපය වෙත) නැවත හැරෙනු ඇත.