70

Q.S අලි ඉම්රාන් (3:70)

يٰٓاَهْلَ الْكِتٰبِ لِمَ تَكْفُرُوْنَ بِاٰيٰتِ اللّٰهِ وَاَنْتُمْ تَشْهَدُوْنَ

yā ahlal-kitābi lima takfurūna bi'āyātillāhi wa antum tasyhadūn(a).

අහෝ ධර්ම ග්‍රන්ථ ලාභීනි! (සත්‍යය) ඔබ දැන සිටියත් අල්ලාහ්ගේ වැකි ඔබ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?