22
Q.S අලි ඉම්රාන් (3:22)
اُولٰۤىِٕكَ الَّذِيْنَ حَبِطَتْ اَعْمَالُهُمْ فِى الدُّنْيَا وَالْاٰخِرَةِ ۖ وَمَا لَهُمْ مِّنْ نّٰصِرِيْنَ
ulā'ikal-lażīna ḥabiṭat a‘māluhum fid-dun-yā wal-ākhirah(ti), wa mā lahum min nāṣirīn(a).
මෙලොව හා පරලොව තම කටයුතු නිෂ්ඵල වූ සහ ඔවුන්ට කිසිදු උදව්කරුවෙකු නොමැති අය මොවුහුය.