21
Q.S අලි ඉම්රාන් (3:21)
اِنَّ الَّذِيْنَ يَكْفُرُوْنَ بِاٰيٰتِ اللّٰهِ وَيَقْتُلُوْنَ النَّبِيّٖنَ بِغَيْرِحَقٍّۖ وَّيَقْتُلُوْنَ الَّذِيْنَ يَأْمُرُوْنَ بِالْقِسْطِ مِنَ النَّاسِۙ فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِيْمٍ
innal-lażīna yakfurūna bi'āyātillāhi wa yaqtulūnan nabiyyīna bigairi ḥaqq(in), wa yaqtulūnal-lażīna ya'murūna bil-qisṭi minan-nās(i), fabasysyirhum bi‘ażābin alīm(in).
නියත වශයෙන්ම අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කරන්නාවූද, යුක්ති සහගත හේතුවක් නොමැතිව අනාගතවක්තෘවරුන් ඝාතනය කරන්නාවූද, යුක්තිය ඉටු කරන ලෙස ජනයාට පවසන ජනයා ඝාතනය කරන්නාවූද, ඔවුන්ට වේදනාකාරී දඬුවමක් වන ශුභාරංචිය දන්වන්නාහුය.