23
Q.S අලි ඉම්රාන් (3:23)
اَلَمْ تَرَ اِلَى الَّذِيْنَ اُوْتُوْا نَصِيْبًا مِّنَ الْكِتٰبِ يُدْعَوْنَ اِلٰى كِتٰبِ اللّٰهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلّٰى فَرِيْقٌ مِّنْهُمْ وَهُمْ مُّعْرِضُوْنَ
alam tara ilal-lażīna ūtū naṣībam minal-kitābi yud‘auna ilā kitābillāhi liyaḥkuma bainahum ṡumma yatawallā farīqum minhum wa hum mu‘riḍūn(a).
(තව්රාත්) ග්‍රන්ථයෙන් කොටසක් දෙනු ලැබූ අය ගැන ඔබ අවධානය යොමු කළේ නැද්ද? ඔවුන් අතර විනිශ්චය කිරීම සඳහා අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවනු ලැබූහ. එවිට ඔවුන්ගෙන් පිරිසක් (සත්‍යය) ප්‍රතික්ෂේප කරමින් හැරී ගියහ.