182
Q.S අලි ඉම්රාන් (3:182)
ذٰلِكَ بِمَا قَدَّمَتْ اَيْدِيْكُمْ وَاَنَّ اللّٰهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيْدِۚ
Żālika bimā qaddamat aidīkum wa annallāha laisa biẓallāmil lil-‘abīd(i).
මෙය ඔබගේම අත්වලින් සිදු වූ දේ නිසාය. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ට අපරාධ නොකරයි.