181
Q.S අලි ඉම්රාන් (3:181)
لَقَدْ سَمِعَ اللّٰهُ قَوْلَ الَّذِيْنَ قَالُوْٓا اِنَّ اللّٰهَ فَقِيْرٌ وَّنَحْنُ اَغْنِيَاۤءُ ۘ سَنَكْتُبُ مَا قَالُوْا وَقَتْلَهُمُ الْاَنْۢبِيَاۤءَ بِغَيْرِ حَقٍّۙ وَّنَقُوْلُ ذُوْقُوْا عَذَابَ الْحَرِيْقِ
laqad sami‘allāhu qaulal-lażīna qālū innallāha faqīruw wa naḥnu agniyā'(u), sanaktubu mā qālū wa qatlahumul-ambiyā'a bigairi ḥaqq(in), wa naqūlu żūqū ‘ażābal-ḥarīq(i).
"නියත වශයෙන්ම අල්ලාහ් දුප්පත් ය, අපි ධනවත් ය" යි පවසන ජනයාගේ (යුදෙව්වන්ගේ) වචන නියත වශයෙන්ම අල්ලාහ් අසා ඇත. ඔවුන්ගේ වචන සහ යුක්ති සහගත හේතුවක් නොමැතිව අනාගතවක්තෘවරුන් ඝාතනය කිරීමේ ඔවුන්ගේ ක්රියාවන් අපි සටහන් කරන්නෙමු. තවද අපි (ඔවුන්ට) "දැවෙන වධ වේදනාව රස විඳින්න" යැයි පවසන්නෙමු.