Q.S අලි ඉම්රාන් (3:183)
اَلَّذِيْنَ قَالُوْٓا اِنَّ اللّٰهَ عَهِدَ اِلَيْنَآ اَلَّا نُؤْمِنَ لِرَسُوْلٍ حَتّٰى يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ ۗ قُلْ قَدْ جَاۤءَكُمْ رُسُلٌ مِّنْ قَبْلِيْ بِالْبَيِّنٰتِ وَبِالَّذِيْ قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوْهُمْ اِنْ كُنْتُمْ صٰدِقِيْنَ
al-lażīna qālū innallāha ‘ahida ilainā allā nu'mina lirasūlin ḥattā ya'tiyanā biqurbānin ta'kuluhun-nār(u), qul qad jā'akum rusulum min qablī bil-bayyināti wa bil-lażī qultum falima qataltumūhum in kuntum ṣādiqīn(a).
“නියත වශයෙන්ම අල්ලාහ් අපට අණ කර ඇත්තේ, යම් දූතයෙකු ගින්නෙන් දැවෙන පූජාවක් අපට ගෙන එන තුරු අපි ඔහු කෙරෙහි විශ්වාස නොකළ යුතු යැයිය” යනුවෙන් පවසන (යුදෙව්වන්) ඔවුන්ය. (මුහම්මද්) මෙසේ පවසන්න: “නියත වශයෙන්ම, මට පෙර දූතයින් කිහිප දෙනෙක්ම පැහැදිලි සාක්ෂි රැගෙන ඔබ සඳහන් කළ දේ රැගෙන ඔබ වෙත පැමිණියහ. නමුත් ඔබ සත්‍යවාදී ජනතාව නම් ඔබ ඔවුන්ව මරා දැමුවේ ඇයි?”