137

Q.S අලි ඉම්රාන් (3:137)

قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌۙ فَسِيْرُوْا فِى الْاَرْضِ فَانْظُرُوْا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِيْنَ

qad khalat min qablikum sunan(un), fa sīrū fil-arḍi fanẓurū kaifa kāna ‘āqibatul-mukażżibīn(a).

නියත වශයෙන්ම ඔබට පෙර (අල්ලාහ්ගේ) සුන්නාවන් ගණනාවක්ම ගොස් ඇත. එබැවින් ඔබ (පොළොවේ සෑම කොනකටම) ගොස් (ධර්ම දූතයින්) ප්‍රතික්ෂේප කරන්නන්ගේ අවසානය කුමක්දැයි බලන්න.