138

Q.S අලි ඉම්රාන් (3:138)

هٰذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَّمَوْعِظَةٌ لِّلْمُتَّقِيْنَ

hāżā bayānul lin-nāsi wa hudaw wa mau‘iẓatul lil-muttaqīn(a).

මෙය (අල් කුර්ආනය) මුළු මිනිස් වර්ගයාටම පැහැදිලි උපදෙසක් වන අතර, බිය බැතිමතුන්ට මඟ පෙන්වීමක් සහ පාඩමක් වේ.