136

Q.S අලි ඉම්රාන් (3:136)

اُولٰۤىِٕكَ جَزَاۤؤُهُمْ مَّغْفِرَةٌ مِّنْ رَّبِّهِمْ وَجَنّٰتٌ تَجْرِيْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِيْنَ فِيْهَا ۗ وَنِعْمَ اَجْرُ الْعٰمِلِيْنَۗ

ulā'ika jazā'uhum magfiratum mir rabbihim wa jannātun tajrī min taḥtihal-anhāru khālidīna fīhā, wa ni‘ma ajrul-‘āmilīn(a).

ඔවුන්ගේ විපාක ඔවුන්ගේ ස්වාමියාගෙන් සමාව සහ පහළින් ගංගා ගලා බසින උයන් වේ. ඔවුන් එහි සදාකල් පදිංචි වනු ඇත. තවද (එය) දැහැමි ක්‍රියාවන් කරන්නන්ට ඇති හොඳම විපාකයයි.