57

Q.S අල්-අන්කබුත් (29:57)

كُلُّ نَفْسٍ ذَاۤىِٕقَةُ الْمَوْتِۗ ثُمَّ اِلَيْنَا تُرْجَعُوْنَ

kullu nafsin żā'iqatul-maut(i), ṡumma ilainā turja‘ūn(a).

සෑම ජීවමාන ආත්මයක්ම මරණය රස විඳින්නේය. පසුව ඔබ අප වෙතම නැවත ගෙන එනු ලබන්නෙහුය.