58
Q.S අල්-අන්කබුත් (29:58)
وَالَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَنُبَوِّئَنَّهُمْ مِّنَ الْجَنَّةِ غُرَفًا تَجْرِيْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِيْنَ فِيْهَاۗ نِعْمَ اَجْرُ الْعٰمِلِيْنَۖ
wal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti lanubawwi'annahum minal-jannati gurafan tajrī min taḥtihal-anhāru khālidīna fīhā, ni‘ma ajrul-‘āmilīn(a).
විශ්වාස කර යහපත් ක්රියාවන් කළ අයව නියත වශයෙන්ම අපි (ස්වර්ගයෙහි) උසස් ස්ථානවල තබන්නෙමු, ඒවාට පහළින් ගංගා ගලා බසින අතර ඔවුන් එහි සදහටම රැඳී සිටිනු ඇත. එය යහපත් ක්රියාවන් කරන අයට හොඳම විපාකයයි.