56

Q.S අල්-අන්කබුත් (29:56)

يٰعِبَادِيَ الَّذِيْنَ اٰمَنُوْٓا اِنَّ اَرْضِيْ وَاسِعَةٌ فَاِيَّايَ فَاعْبُدُوْنِ

yā ‘ibādiyal-lażīna āmanū inna arḍī wāsi‘atun fa iyyāya fa‘budūn(i).

මාගේ විශ්වාසවන්ත ගැත්තනි! නියත වශයෙන්ම මාගේ පොළොව පුළුල්ය. එබැවින් (එකම) මට නමස්කාර කරන්න.