55
Q.S අල්-අන්කබුත් (29:55)
يَوْمَ يَغْشٰىهُمُ الْعَذَابُ مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ اَرْجُلِهِمْ وَيَقُوْلُ ذُوْقُوْا مَا كُنْتُمْ تَعْمَلُوْنَ
yauma yagsyāhumul-‘ażābu min fauqihim wa min taḥti arjulihim wa yaqūlu żūqū mā kuntum ta‘malūn(a).
ඔවුන්ගේ ඉහළ සිටද, පාද යට සිටද ඔවුන් වධ වේදනාවෙන් වසා ගන්නා දිනයේදී, “ඔබ කළ දේට විපාක විඳින්න!” යැයි අල්ලාහ් ඔවුන්ට පවසනු ඇත.