54

Q.S අල්-අන්කබුත් (29:54)

يَسْتَعْجِلُوْنَكَ بِالْعَذَابِۗ وَاِنَّ جَهَنَّمَ لَمُحِيْطَةٌ ۢبِالْكٰفِرِيْنَۙ

yasta‘jilūnaka bil-‘ażāb(i), wa inna jahannama lamuḥīṭatum bil-kāfirīn(a).

ඔවුන් ඔබෙන් වහාම දඬුවම පහළ කරන ලෙස ඉල්ලා සිටිති. තවද නියත වශයෙන්ම නිරය ප්‍රතික්ෂේප කළ අයව වසා ගනු ඇත.