53

Q.S අල්-අන්කබුත් (29:53)

وَيَسْتَعْجِلُوْنَكَ بِالْعَذَابِۗ وَلَوْلَآ اَجَلٌ مُّسَمًّى لَّجَاۤءَهُمُ الْعَذَابُۗ وَلَيَأْتِيَنَّهُمْ بَغْتَةً وَّهُمْ لَا يَشْعُرُوْنَ

wa yasta‘jilūnaka bil-‘ażāb(i), wa lau lā ajalum musammal lajā'ahumul-‘ażāb(u), wa laya'tiyannahum bagtataw wa hum lā yasy‘urūn(a).

තවද දඬුවම ඉක්මන් කරන ලෙස ඔවුහු ඔබෙන් ඉල්ලා සිටිති. නියමිත කාලයක් නොතිබුනේ නම්, දඬුවම ඔවුන් වෙත නියත වශයෙන්ම පැමිණෙනු ඇත. තවද ඔවුන් නොදැනුවත්වම හදිසියේම එය ඔවුන් වෙත පැමිණෙනු ඇත.