52
Q.S අල්-අන්කබුත් (29:52)
قُلْ كَفٰى بِاللّٰهِ بَيْنِيْ وَبَيْنَكُمْ شَهِيْدًاۚ يَعْلَمُ مَا فِى السَّمٰوٰتِ وَالْاَرْضِۗ وَالَّذِيْنَ اٰمَنُوْا بِالْبَاطِلِ وَكَفَرُوْا بِاللّٰهِ اُولٰۤىِٕكَ هُمُ الْخٰسِرُوْنَ
qul kafā billāhi bainī wa bainakum syahīdā(n), ya‘lamu mā fis-samāwāti wal-arḍ(i), wal-lażīna āmanū bil-bāṭili wa kafarū billāhi ulā'ika humul-khāsirūn(a).
(මුහම්මද්) තුමාණෙනි, “මා සහ ඔබ අතර සාක්ෂිකරුවෙකු ලෙස අල්ලාහ් ප්‍රමාණවත්ය. අහස් හා පොළොවෙහි ඇති දේ ඔහු දනී. බොරුව විශ්වාස කර අල්ලාහ් ප්‍රතික්ෂේප කළ අයම පාඩු ලැබූවන්ය” යි පවසන්න.