51
Q.S අල්-අන්කබුත් (29:51)
اَوَلَمْ يَكْفِهِمْ اَنَّآ اَنْزَلْنَا عَلَيْكَ الْكِتٰبَ يُتْلٰى عَلَيْهِمْ ۗاِنَّ فِيْ ذٰلِكَ لَرَحْمَةً وَّذِكْرٰى لِقَوْمٍ يُّؤْمِنُوْنَ ࣖ
awalam yakfihim annā anzalnā ‘alaikal-kitāba yutlā ‘alaihim, inna fī żālika laraḥmataw wa żikrā liqaumiy yu'minūn(a).
ඔවුන්ට පාරායනය කරනු ලැබූ මෙම ග්රන්ථය (අල් කුර්ආනය) අපි ඔබට පහළ කිරීම ඔවුන්ට ප්රමාණවත් නොවේද? නියත වශයෙන්ම (අල් කුර්ආනයෙහි) විශ්වාස කරන්නන්ට මහත් ආශිර්වාදයන් සහ පාඩම් ඇත.