39
Q.S අල්-අන්කබුත් (29:39)
وَقَارُوْنَ وَفِرْعَوْنَ وَهَامٰنَۗ وَلَقَدْ جَاۤءَهُمْ مُّوْسٰى بِالْبَيِّنٰتِ فَاسْتَكْبَرُوْا فِى الْاَرْضِ وَمَا كَانُوْا سٰبِقِيْنَ ۚ
wa qārūna wa fir‘auna wa hāmān(a), wa laqad jā'ahum mūsā bil-bayyināti fastakbarū fil-arḍi wa mā kānū sābiqīn(a).
තවද (කරූන්, ෆිර්අවුන් සහ හාමාන්) නියත වශයෙන්ම මූසා ඔවුන් වෙත පැහැදිලි තොරතුරු (ගෙන ආ) නමුත් ඔවුන් පොළොවෙහි අහංකාර ලෙස කටයුතු කරන අතර (අල්ලාහ්ගේ දඬුවමින්) බේරෙන්නේ නැති අය ඔවුහුය.