40

Q.S අල්-අන්කබුත් (29:40)

فَكُلًّا اَخَذْنَا بِذَنْۢبِهٖۙ فَمِنْهُمْ مَّنْ اَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا ۚوَمِنْهُمْ مَّنْ اَخَذَتْهُ الصَّيْحَةُ ۚوَمِنْهُمْ مَّنْ خَسَفْنَا بِهِ الْاَرْضَۚ وَمِنْهُمْ مَّنْ اَغْرَقْنَاۚ وَمَا كَانَ اللّٰهُ لِيَظْلِمَهُمْ وَلٰكِنْ كَانُوْٓا اَنْفُسَهُمْ يَظْلِمُوْنَ

fakullan akhażnā biżambih(ī), faminhum man arsalnā ‘alaihi ḥāṣibā(n), wa minhum man akhażathuṣ-ṣaiḥah(tu), wa minhum man khasafnā bihil-arḍ(a), wa minhum man agraqnā, wa mā kānallāhu liyaẓlimahum wa lākin kānū anfusahum yaẓlimūn(a).

එබැවින් අපි ඔවුන් එක් එක් කෙනාට ඔවුන්ගේ පාපයන්ට දඬුවම් කළෙමු. ඔවුන්ගෙන් සමහරෙකු මත අපි ගල් කැට වර්ෂාවක් හෙළුවෙමු. ඔවුන්ගෙන් සමහරෙකුට විශාල ගිගුරුම් හඬක් ඇසුණි. ඔවුන්ගෙන් සමහරෙකු අපි පොළොවට ඇද දැමුවෙමු. ඔවුන්ගෙන් සමහරෙකු අපි ජලයේ ගිල්වා දැමුවෙමු. අල්ලාහ් ඔවුන්ට කිසිසේත්ම හානියක් කිරීමට කැමති නැත, නමුත් ඔවුන් තමන්ටම අපරාධ කර ගත් අයයි.