38
Q.S අල්-අන්කබුත් (29:38)
وَعَادًا وَّثَمُوْدَا۟ وَقَدْ تَّبَيَّنَ لَكُمْ مِّنْ مَّسٰكِنِهِمْۗ وَزَيَّنَ لَهُمُ الشَّيْطٰنُ اَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيْلِ وَكَانُوْا مُسْتَبْصِرِيْنَ ۙ
wa ‘ādaw wa ṡamūda wa qat tabayyana lakum mim masākinihim, wa zayyana lahumusy-syaiṭānu a‘mālahum faṣaddahum ‘anis-sabīli wa kānū mustabṣirīn(a).
තවද, ආද් සහ සමූද් ජනයා (ඔවුන්ගේ විනාශය) ඔවුන්ගේ වාසස්ථානවලින් ඔබට පැහැදිලිව පෙනෙන්නට තිබේ. ෂෙයිතාන් ඔවුන්ගේ (නපුරු) ක්රියාවන් ඔවුන්ට අලංකාර ලෙස පෙනෙන්ට සැලැස්වූ අතර, එමඟින් ඔවුන් (අල්ලාහ්ගේ) මාර්ගයෙන් වළක්වා ඇත. ඔවුන් තියුණු දැක්මක් ඇති අය වෙති.