71

Q.S අල්-කසාස් (28:71)

قُلْ اَرَءَيْتُمْ اِنْ جَعَلَ اللّٰهُ عَلَيْكُمُ الَّيْلَ سَرْمَدًا اِلٰى يَوْمِ الْقِيٰمَةِ مَنْ اِلٰهٌ غَيْرُ اللّٰهِ يَأْتِيْكُمْ بِضِيَاۤءٍ ۗ اَفَلَا تَسْمَعُوْنَ

qul ara'aitum in ja‘alallāhu ‘alaikumul-laila sarmadan ilā yaumil-qiyāmati man ilāhun gairullāhi ya'tīkum biḍiyā'(in), afalā tasma‘ūn(a).

(ඕ: මුහම්මද්) මෙසේ පවසනු: “අල්ලාහ් ඔබලාට නැවත නැඟිටීමේ දිනය දක්වා රාත්‍රිය අඛණ්ඩව ඇති කළේ නම් ඔබ කුමක් සිතන්නෙහිද? අල්ලාහ් හැර ඔබට ආලෝකය ගෙන එන වෙන කවුරුන් සිටීද? ඔබලා සවන් නොදෙන්නේද?”