72
Q.S අල්-කසාස් (28:72)
قُلْ اَرَءَيْتُمْ اِنْ جَعَلَ اللّٰهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا اِلٰى يَوْمِ الْقِيٰمَةِ مَنْ اِلٰهٌ غَيْرُ اللّٰهِ يَأْتِيْكُمْ بِلَيْلٍ تَسْكُنُوْنَ فِيْهِ ۗ اَفَلَا تُبْصِرُوْنَ
qul ara'aitum in ja‘alallāhu ‘alaikumun-nahāra sarmadan ilā yaumil-qiyāmati man ilāhun gairullāhi ya'tīkum bilailin taskunūna fīh(i), afalā tubṣirūn(a).
(නබි මුහම්මද්,) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ඔබ වෙනුවෙන් දහවල මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අඛණ්ඩව ඇති කළේ නම් ඔබ කුමක් සිතන්නෙහිද? අල්ලාහ් හැර රාත්රිය ඔබට විවේක කාලයක් ලෙස ගෙන එන්නේ වෙන කවරෙක්ද? ඔබ එය නොබලන්නේද?”