70

Q.S අල්-කසාස් (28:70)

وَهُوَ اللّٰهُ لَآ اِلٰهَ اِلَّا هُوَ ۗ لَهُ الْحَمْدُ فِى الْاُوْلٰى وَالْاٰخِرَةِ ۖوَلَهُ الْحُكْمُ وَاِلَيْهِ تُرْجَعُوْنَ

wa huwallāhu lā ilāha illā huw(a), lahul-ḥamdu fil-ūlā wal-ākhirah(ti), wa lahul-ḥukmu wa ilaihi turja‘ūn(a).

තවද ඔහු අල්ලාහ්ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. මෙලොවදීත්, මතු ලොවදීත් සියලු ප්‍රශංසා ඔහුටම හිමිය. සියලු අධිෂ්ඨානයන් ඔහු වෙතම වේ. ඔබලා ඔහු වෙතම නැවත ගෙන එනු ලැබේ.