69

Q.S අල්-කසාස් (28:69)

وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُوْرُهُمْ وَمَا يُعْلِنُوْنَ

wa rabbuka ya‘lamu mā tukinnu ṣudūruhum wa mā yu‘linūn(a).

තවද ඔබගේ ස්වාමියා ඔවුන්ගේ හෘදයන්හි සැඟවී ඇති දේද ඔවුන් හෙළි කරන දේද දනී.