43
Q.S අල්-කසාස් (28:43)
وَلَقَدْ اٰتَيْنَا مُوْسَى الْكِتٰبَ مِنْۢ بَعْدِ مَآ اَهْلَكْنَا الْقُرُوْنَ الْاُوْلٰى بَصَاۤىِٕرَ لِلنَّاسِ وَهُدًى وَّرَحْمَةً لَّعَلَّهُمْ يَتَذَكَّرُوْنَ
wa laqad ātainā mūsal-kitāba mim ba‘di mā ahlaknal-qurūnal ūlā baṣā'ira lin-nāsi wa hudaw wa raḥmatal la‘allahum yatażakkarūn(a).
තවද, පෙර සිටි ජනයා විනාශ කිරීමෙන් පසු, මිනිසුන්ට පහනක් ලෙසද, මඟ පෙන්වීමක් ලෙසද, දයාවක් ලෙසද, ඔවුන් පාඩමක් ඉගෙන ගනු පිණිස, නියත වශයෙන්ම අපි මූසාට ග්රන්ථය (තව්රාත්) පිරිනැමුවෙමු.