42
Q.S අල්-කසාස් (28:42)
وَاَتْبَعْنٰهُمْ فِيْ هٰذِهِ الدُّنْيَا لَعْنَةً ۚوَيَوْمَ الْقِيٰمَةِ هُمْ مِّنَ الْمَقْبُوْحِيْنَ ࣖ
wa atba‘nāhum fī hāżihid-dun-yā la‘nah(tan), wa yaumal-qiyāmati hum minal-maqbūḥīn(a).
තවද අපි ඔවුන්ට මෙලොවදී ශාප කළෙමු. එහෙත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන් (අල්ලාහ්ගේ කරුණාවෙන්) ඈත් කරනු ලබන අය අතර වනු ඇත.