44

Q.S අල්-කසාස් (28:44)

وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِيِّ اِذْ قَضَيْنَآ اِلٰى مُوْسَى الْاَمْرَ وَمَا كُنْتَ مِنَ الشّٰهِدِيْنَ ۙ

wa mā kunta bijānibil-garbiyyi iż qaḍainā ilā mūsal-amra wa mā kunta minasy-syāhidīn(a).

අපි මූසාට නියෝගය දැනුම් දුන් විට, ඔබ (මුහම්මද්) (ටුවා නම් ශුද්ධ වූ නිම්නයේ) බටහිර දෙසින් සිටියේ නැත. තවද (එම සිදුවීම) දුටු ජනයා අතරද ඔබ සිටියේ නැත.