93
Q.S අන්-නාම්ල් (27:93)
وَقُلِ الْحَمْدُ لِلّٰهِ سَيُرِيْكُمْ اٰيٰتِهٖ فَتَعْرِفُوْنَهَاۗ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ࣖ
wa qulil-ḥamdu lillāhi sayurīkum āyātihī fata‘rifūnahā, wa mā rabbuka bigāfilin ‘ammā ta‘malūn(a).
“අල්ලාහ්ට ප්රශංසා වේවා! ඔහු තම සංඥා ඔබට පෙන්වනු ඇත. එවිට ඔබ දැන ගනු ඇත. තවද ඔබ කරන දේ ගැන ඔබේ ස්වාමියා නොදැන සිටින්නේ නැත” (මුහම්මද්) තුමාණන් පවසනු.