92
Q.S අන්-නාම්ල් (27:92)
وَاَنْ اَتْلُوَا الْقُرْاٰنَ ۚفَمَنِ اهْتَدٰى فَاِنَّمَا يَهْتَدِيْ لِنَفْسِهٖۚ وَمَنْ ضَلَّ فَقُلْ اِنَّمَآ اَنَا۠ مِنَ الْمُنْذِرِيْنَ
wa an atluwal-qur'ān(a), famanihtadā fa'innamā yahtadī linafsih(ī), wa man ḍalla faqul innamā ana minal-munżirīn(a).
තවද මම කුර්ආනය (ජනතාවට) කියවා පෙන්වන ලෙසද (මම) කියමි. එබැවින් කවරෙකු මඟ පෙන්වනු ලැබුවහොත් ඔහු තමාටම මඟ පෙන්වනු ඇත. තවද කවරෙකු නොමඟ යන්නේද, එවිට “නියත වශයෙන්ම මම අනතුරු අඟවන්නන්ගෙන් කෙනෙකු මිස අන් කිසිවක් නොවේ” යැයි පවසන්න.