59
Q.S අන්-නාම්ල් (27:59)
قُلِ الْحَمْدُ لِلّٰهِ وَسَلٰمٌ عَلٰى عِبَادِهِ الَّذِيْنَ اصْطَفٰىۗ ءٰۤاللّٰهُ خَيْرٌ اَمَّا يُشْرِكُوْنَ ۔
qulil-ḥamdu lillāhi wa salāmun ‘alā ‘ibādihil-lażīnaṣṭafā, āllāhu khairun ammā yusyrikūn(a).
(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ට ප්‍රශංසා වේවා! ඔහු තෝරා ගත් ඔහුගේ වහලුන්ට සාමය වේවා! අල්ලාහ් වඩා හොඳද නැතහොත් ඔවුන් (ඔහුට) සමාන කරන දේද?”