58

Q.S අන්-නාම්ල් (27:58)

وَاَمْطَرْنَا عَلَيْهِمْ مَّطَرًاۚ فَسَاۤءَ مَطَرُ الْمُنْذَرِيْنَ ࣖ

wa amṭarnā ‘alaihim maṭarā(n), fasā'a maṭarul-munżarīn(a).

තවද අපි ඔවුන් මත (ගල්) වැසි වැස්සුවෙමු. එබැවින් (එය නොසලකා හැර) අවවාද කරනු ලැබූ අය මත (එය) ඇද හැළුණු වර්ෂාව ඉතා නපුරු විය.