31

Q.S අන්-නාම්ල් (27:31)

اَلَّا تَعْلُوْا عَلَيَّ وَأْتُوْنِيْ مُسْلِمِيْنَ ࣖ

allā ta‘lū ‘alayya wa'tūnī muslimīn(a).

මා කෙරෙහි අහංකාර ලෙස ක්‍රියා නොකරන්න, යටත් වූවන් ලෙස මා වෙත එන්න."