30

Q.S අන්-නාම්ල් (27:30)

اِنَّهٗ مِنْ سُلَيْمٰنَ وَاِنَّهٗ بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ ۙ

innahū min sulaimāna wa innahū bismillāhir-raḥmānir-raḥīm(i).

නියත වශයෙන්ම (එම ලිපිය) සුලෙයිමාන් තුමාගෙන් ලැබුණු අතර එහි මෙසේ සඳහන් විය. "අති කරුණාවන්ත, අසමසම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්,