61

Q.S අල්-ෆුර්කාන් (25:61)

تَبٰرَكَ الَّذِيْ جَعَلَ فِى السَّمَاۤءِ بُرُوْجًا وَّجَعَلَ فِيْهَا سِرٰجًا وَّقَمَرًا مُّنِيْرًا

tabārakal-lażī ja‘ala fis-samā'i burūjaw wa ja‘ala fīhā sirājaw wa qamaram munīrā(n).

අහසේ තරු නිර්මාණය කළ අල්ලාහ්ට සියලු ගෞරවය හිමි වේවා, ඔහු හිරු හා චන්ද්‍රයා බබළවන්නට සැලැස්වීය.