60
Q.S අල්-ෆුර්කාන් (25:60)
وَاِذَا قِيْلَ لَهُمُ اسْجُدُوْا لِلرَّحْمٰنِ قَالُوْا وَمَا الرَّحْمٰنُ اَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُوْرًا ۩ ࣖ
wa iżā qīla lahumusjudū lir-raḥmāni qālū wa mar-raḥmānu anasjudu limā ta'murunā wa zādahum nufūrā(n).
“අති කරුණාවන්තයාට සුජූද් කරන්න” යැයි ඔවුන්ට කියන විට, ඔවුන් මෙසේ පිළිතුරු දෙයි: “අති කරුණාවන්තයා කවුද? ඔබ (මුහම්මද්) අපට අණ කළ අල්ලාහ්ට අපි සුජූද් කරන්නද?” තවද ඔවුන් (සත්‍යයෙන්) තව තවත් ඉදිරියට දිව යයි.