56

Q.S අල්-ෆුර්කාන් (25:56)

وَمَآ اَرْسَلْنٰكَ اِلَّا مُبَشِّرًا وَّنَذِيْرًا

wa mā arsalnāka illā mubasysyiraw wa nażīrā(n).

තවද අපි ඔබව (මුහම්මද්) ශුභාරංචි පවසන්නෙකු ලෙස සහ අනතුරු අඟවන්නෙකු ලෙස මිස නොයැව්වෙමු.