55
Q.S අල්-ෆුර්කාන් (25:55)
وَيَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا يَنْفَعُهُمْ وَلَا يَضُرُّهُمْۗ وَكَانَ الْكَافِرُ عَلٰى رَبِّهٖ ظَهِيْرًا
wa ya‘budūna min dūnillāhi mā lā yanfa‘uhum wa lā yaḍurruhum, wa kānal-kāfiru ‘alā rabbihī ẓahīrā(n).
තවද ඔවුන් අල්ලාහ් හැර, තමන්ට ප්‍රයෝජනයක් නොදෙන සහ තමන්ට විපතක් ගෙන නොදෙන දේට නැමදුම් කරති. ප්‍රතික්ෂේප කරන්නන් තම ස්වාමියාට අකීකරු වීමට (ෂෙයිතාන්ට) උදව් කරන්නන් වෙති.