30

Q.S අල්-ෆුර්කාන් (25:30)

وَقَالَ الرَّسُوْلُ يٰرَبِّ اِنَّ قَوْمِى اتَّخَذُوْا هٰذَا الْقُرْاٰنَ مَهْجُوْرًا

wa qālar-rasūlu yā rabbi inna qaumittakhażū hāżal-qur'āna mahjūrā(n).

තවද රසූල් (මුහම්මද්) තුමා, “මාගේ ස්වාමීනි! නියත වශයෙන්ම මාගේ ජනතාව මෙම කුර්ආනය නොසලකා හැර ඇත” යි පැවසීය.