29

Q.S අල්-ෆුර්කාන් (25:29)

لَقَدْ اَضَلَّنِيْ عَنِ الذِّكْرِ بَعْدَ اِذْ جَاۤءَنِيْۗ وَكَانَ الشَّيْطٰنُ لِلْاِنْسَانِ خَذُوْلًا

laqad aḍallanī ‘aniż-żikri ba‘da iż jā'anī, wa kānasy-syaiṭānu lil-insāni khażūlā(n).

(කුර්ආනය) මා වෙත පැමිණි පසු, ඔහු මාව එයින් නොමඟ යැව්වේය. තවද ෂෙයිතාන් සැබවින්ම මිනිස් සංහතියට ද්‍රෝහියෙකි.