19

Q.S අන්-නූර් (24:19)

اِنَّ الَّذِيْنَ يُحِبُّوْنَ اَنْ تَشِيْعَ الْفَاحِشَةُ فِى الَّذِيْنَ اٰمَنُوْا لَهُمْ عَذَابٌ اَلِيْمٌۙ فِى الدُّنْيَا وَالْاٰخِرَةِۗ وَاللّٰهُ يَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ

innal-lażīna yuḥibbūna an tasyī‘al-fāḥisyatu fil-lażīna āmanū lahum ‘ażābun alīm(un), fid-dun-yā wal-ākhirah(ti), wallāhu ya‘lamu wa antum lā ta‘lamūn(a).

නියත වශයෙන්ම මෙවැනි පිළිකුල් සහගත ක්‍රියාවන් (අසත්‍ය ආරංචි) විශ්වාසවන්තයින් අතර පතුරුවා හැරීමට කැමති අයට මෙලොවදීත්, මතු ලොවෙහිත් වේදනාකාරී දඬුවමක් ලැබෙනු ඇත. අල්ලාහ් දනී, ඔබ නොදනී.