18

Q.S අන්-නූර් (24:18)

وَيُبَيِّنُ اللّٰهُ لَكُمُ الْاٰيٰتِۗ وَاللّٰهُ عَلِيْمٌ حَكِيْمٌ

wa yubayyinullāhu lakumul-āyāt(i), wallāhu ‘alīmun ḥakīm(un).

තවද අල්ලාහ් (තම) වැකි ඔබට පැහැදිලි කරයි. තවද අල්ලාහ් සියල්ල දන්නා, ප්‍රඥාවන්තය.