98

Q.S අල්-මු'මිනුන් (23:98)

وَاَعُوْذُ بِكَ رَبِّ اَنْ يَّحْضُرُوْنِ

wa a‘ūżu bika rabbi ay yaḥḍurūn(i).

තවද, මාගේ ස්වාමීනි, ඔවුන් මා වෙත නොඑන ලෙස මම ඔබගෙන් (තවද) රැකවරණය පතමි.