99
Q.S අල්-මු'මිනුන් (23:99)
حَتّٰىٓ اِذَا جَاۤءَ اَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُوْنِ ۙ
Ḥattā iżā jā'a aḥadahumul-mautu qāla rabbirji‘ūn(i).
(ප්‍රතික්ෂේප කරන්නන්ගේ තත්ත්වය මෙසේය), ඔවුන්ගෙන් කෙනෙකුට මරණය පැමිණි විට, ඔහු මෙසේ කියයි: “මාගේ ස්වාමීනි, මාව (ලෝකයට) ආපසු ගෙන එනු මැනව.”