97

Q.S අල්-මු'මිනුන් (23:97)

وَقُلْ رَّبِّ اَعُوْذُ بِكَ مِنْ هَمَزٰتِ الشَّيٰطِيْنِ ۙ

wa qur rabbi a‘ūżu bika min hamazātisy-syayāṭīn(i).

තවද මෙසේ පවසන්න: “මාගේ ස්වාමීනි, ෂෙයිතාන්ගේ මුමුණන දෙයින් මම ඔබගෙන් ආරක්ෂාව පතමි.