53
Q.S අල්-මු'මිනුන් (23:53)
فَتَقَطَّعُوْٓا اَمْرَهُمْ بَيْنَهُمْ زُبُرًاۗ كُلُّ حِزْبٍۢ بِمَا لَدَيْهِمْ فَرِحُوْنَ
fa taqaṭṭa‘ū amrahum bainahum zuburā(n), kullu ḥizbim bimā ladaihim fariḥūn(a).
පසුව ඔවුන් තම (ආගමික) කටයුතුවලදී කණ්ඩායම් කිහිපයකට බෙදී ගියහ. සෑම කණ්ඩායමක්ම තමන් සතුව ඇති දේ ගැන ආඩම්බර වෙති.