54

Q.S අල්-මු'මිනුන් (23:54)

فَذَرْهُمْ فِيْ غَمْرَتِهِمْ حَتّٰى حِيْنٍ

fa żarhum fī gamratihim ḥattā ḥīn(in).

එබැවින් නියමිත කාලය දක්වා ඔවුන් ඔවුන්ගේ වැරදි මාර්ගයේම රැඳී සිටීමට ඉඩ හරින්න.