52

Q.S අල්-මු'මිනුන් (23:52)

وَاِنَّ هٰذِهٖٓ اُمَّتُكُمْ اُمَّةً وَّاحِدَةً وَّاَنَا۠ رَبُّكُمْ فَاتَّقُوْنِ

wa inna hāżihī ummatukum ummataw wāḥidataw wa ana rabbukum fattaqūn(i).

තවද සැබවින්ම මෙය (තව්හීද් ආගම) ඔබගේ ආගමයි, එකම ආගමයි, මම ඔබගේ දෙවියන් වෙමි, එබැවින් මට බිය වන්න."